Tuesday, October 20, 2015

[GUIDE] How TO Enable Toolbox & Sidekey



ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

දැන් Es FileExplorer එකෙන් system>etc path එකට යන්න.
etc ෆෝල්ඩර්  එකේ  තියන floating feature.xml ෆයිල් එක  Es note editor එකෙන් ඕපන්කරගන්න.
[system>etc>floating feature.xml]

පහල තියන command එක   හොයාගන්න.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX FALSE
 FALSE ඩිලීට් කරල  TRUE කියල type කරන්න පහල විදිහට.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX TRUE

 දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.

SQLite Editor_2.1.1 ඕපන් කරන්න.ඇප් එක නැත්නම් පහල ලින්ක් එකෙන් app එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.ඇප් එක ඕපන් කරල root permission grant කරන්න.

                                                                 SQLite Editor_2.1.1[171 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLaEE0dFZTSDhUYlk/view?usp=sharing

 දැන් Settings Storage ක්ලික් කරන්න .ඒකෙ තියනව settings.db ඒක ක්ලික් කලාම system කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න. [Settings Storage>settings.db>system> and search "toolbox"]



ඇප් එකේ තියන search bar එකේ toolbox කියල search කරන්න .
toolbox on off කියන එකේ value එක  0 මකල 1 දාන්න.save කරන්න.

ආයෙත් Settings Storage>settings.db>system වලට ගිහින් notification කියල  search කරන්න .
[Settings Storage>settings.db>system> and search "notification"]

පහල screenshot එකේ විදිහට notification pannel active apps for reset කියන එකේ values වලට Toolbox;SideKey; කියල type කරන්න.අන්තිමට ; type කරන්න  අමතක කරන්න එපා.


save කරල ෆෝන් එක restart කරන්න.
on උනාට පස්සෙ  systemsettings>my device>display>notification pannel වලට යන්න.
set quick settings buttons එකේ  reset button එක click කරන්න පහල image එකේ විදිහට.දැන් වැඩේ ඉවරයි. :-)






No comments:

Post a Comment