Monday, October 19, 2015

[Guide] S6 Apps For S4 Lollipop



මුලින්ම කියන්නම් මේ apps තියෙන්නෙ Lollipop රොම් වලට.kitkat වලට මේව දාන්න යන්න එපා..!
මේ වැඩේදි මුලින්ම දැනගන්න ඕනෙ දේ තමයි system app එකක permission හදන විදිහ.
දන්නෙ නැත්නම් permission හදන විදිහ මම post එකක් දාල ඇති කියවල බලන්න.
[How to set right permissions]

දැන් පටන්ගමු ..පහලින් තියෙන්නෙ s6 apps list එක .ඔයාල කැමති apps ඩවුන්ලෝඩ් කරගන්න.
app ගැන පොඩි discription එකක් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක ගාව.

1-GalaxyApps_S6




GalaxyApps_s6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                            Download GalaxyApps.zip[7.08 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLdmN2U1Q0cl96NXc/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv_app path එකට යන්න.
 GalaxyApps ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන GalaxyApps ෆෝල්ඩර් එක   system>priv_app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

2-KidsMode_S6




GalaxyApps_s6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                   KidsMode_S6.zip[1.19 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLSWJwVUYzS3ZkaUk/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
KidsMode ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන KidsMode_S6 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

3-Optical_Reader_S6




Optical_Reader_S6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                               Optical_Reader_S6.zip[11.7 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLV1B0dzZGSmxIdGM/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන Optical_Reader_S6 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

4-GearFit_S6




GearFit_S6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                     GearFit_S6.zip[17.7 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLbTN0SHZuSGtQOU0/view?usp=sharing


GearFitInstaller,GearFit_S6 apk දෙක ඉන්ස්ටෝල් කරන්න ෆෝන් එකට

5-GearManager_S6




GearManager_S6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                GearManager_S6.zip[6.12 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRlpScldrOVkzYmc/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන GearManager_S6 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

6-GeoNews_S6




GeoNews_S6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                    GeoNews_S6.zip[17.1 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLbkEza2NaUl9EVGM/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන GeoNews_S6 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න

7-S6_SnapBizCard




S6_SnapBizCard zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                 S6_SnapBizCard.zip[9.06 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLTEplYW4xQktGQk0/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන S6_SnapBizCard ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න

8-SBrowser_3.0.38




SBrowser_3.0.38 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                         Download SBrowser_3.0.38.zip[29.2 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLYldncDNrZGoyd1E/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
SBrowser ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SBrowser_3.0.38 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල folder,apk,lib,arm,lib file වල permission හදන්න.[How to set right permissions]

settings>apps>allවලSBrowser ඇප් එකෙ data clear කරන්න
ෆෝන් එක restart කරන්න.

9-SecCalculator



 SecCalculator zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                           Download SecCalculator.zip[216 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLc2VETlh1bUJuOU0/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
SecCalculator ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SecCalculator ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

10-SHealth




SHealth zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                               Download SHealth.zip[20.6 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLUEJTTFBkMU9XNWc/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv_app path එකට යන්න.
SHealth,HealthService ෆෝල්ඩර් වල  කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන HealthService,SHealth4 ෆෝල්ඩර්   system>priv_app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

settings>apps>allවල shealth ඇප් එකෙයි health service ඇප් එකෙයි data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.

11-SecMyFiles2015




SecMyFiles zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                         Download SecMyFiles2015.zip[2.68 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLc0VzU0pTTjVhbDA/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv app path එකට යන්න.
SecMyFiles2013 ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SecMyFiles2015 ෆෝල්ඩර් එක   system>priv app වලට කොපි කරල folder,apk වල permission හදන්න.[How to set right permissions]

settings>apps>allවලSBrowser ඇප් එකෙ data clear කරන්න
ෆෝන් එක restart කරන්න

12-Peel Smart Remote_8.4.5[offline]




Peel Smart Remote zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                 Download Peel Smart Remote_8.4.5.zip[6.16 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLY2txRG04WVVBX28/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන Peel Smart Remote_8.4.5 ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

13-SmartSwitch




SmartSwitch zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                            Download SmartSwitch.zip[7.82 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLMHBJTmZmZlVUQ2s/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SmartSwitch ෆෝල්ඩර් එක   system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

14-SmartManager




SmartManager zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                          Download SmartManager.zip[3.42 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRXU1YXUzcTVjdjA/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SmartManager,SmartManagerSDK ෆෝල්ඩර්    system>priv-app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න

15-SamsungMusic




SamsungMusic zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                       Download SamsungMusic_20.zip[2.59 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLbVJEd2hvYXhFVWc/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv app path එකට යන්න.samsung music app එක ඩිලීට් කරන්න .

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SamsungMusic_20 ෆෝල්ඩර් එක   system>priv app වලට කොපි කරල folder,apk වල permission හදන්න.

settings>apps>allවල music ඇප් එකෙ data clear කරන්න
ෆෝන් එක restart කරන්න

16-SPenSDK/SNote_S6/PhotoNote_S6




SNote_S6 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                                      SNote_S6.zip[56.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLQjdlanZXdkplWms/view?usp=sharing

SPenSDK,SNote_S6,PhotoNote_S6 apk තුන ඉන්ස්ටෝල් කරන්න ෆෝන් එකට

17-S_Translator




S_Translator zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                            Download S_Translator.zip[16.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLUGpHQjIwZDBNOFU/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
STranslator ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන S_Translator ෆෝල්ඩර් එක   system>priv app වලට කොපි කරල folder,apk වල permission හදන්න.
ෆෝන් එක restart කරන්න

18-S5 Gallery[all option working]




S5 Gallery zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල Extract කරගන්න.

                                                         Download SecGallery2013.zip[12.1 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLT1k1MkFNaEU5S0E/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv_app path එකට යන්න.
 SecGallery2013 ෆෝල්ඩර් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන SecGallery2013 ෆෝල්ඩර් එක   system>priv_app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන lib ෆෝල්ඩර් එකේ තියන lib ෆයිල් දෙක system>lib වලට කොපි කරන්න

settings>apps>allවල Gallery ඇප් එකෙ data clear කරන්න
ෆෝන් එක restart කරන්න.

19-Official Galaxy S6 Wallpaper



default" PNGs are for S View Cover

                                                          Download  Wallpaper S6.zip[12.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLOUZmXzUwTGFZaUk/view?usp=sharing



No comments:

Post a Comment