Sunday, October 18, 2015

[Guide] SMS fix SHV-330 S/K/L




කොරියන් ෆෝන් වල තියන අවුලක් තමයි SMS එකක් type කරද්දි charactors ගාන වැඩි උනාම send වෙන්නෙ MMS එකක් විදිහට.
ගොඩක් අය මේ අවුල නිසා GO SMS වගේ ඇප් use කරනව.ඒකත් වෙලාවකට මහ කරදරයක්...මම අද කියල දෙන්නෙ මේ sms අවුල fix කරන විදිහ.මෙහෙ හෙන developers ල කියල හිතන් ඉන්න සමහර  අය රොම් එකක් fix කරල ලොකුවට ඇඩ් දානව.කොහොමද කලේ ඇහුවට කියලදෙන්නෙ නෑ.

මෙන්න මෙහෙමයි  කරන්න තියෙන්නෙ..වැඩේ හරිම ලේසියි.හැබැයි fix කරන්න නම් ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]  මේ විදිහට shv330 s/k/l version වල sms ෆික්ස් කරන්න පුලුවන්.මමනම් චෙක් කලේ SHV-E330L ෆෝන් එකට.

මුලින්ම Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න playstore එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

දැන් Es File Explorer එකේ system>csc> path එකට යන්න.csc ෆෝල්ඩර් එකේ ඇති feature.xml කියල ෆයිල් එකක්.feature.xml ෆයිල් එක Es note editor එකෙන් ඕපන් කරන්න.
[system>csc>feature.xml]

පහල තියන command ටික  හොයාගෙන මේ values ටික add කරන්න.

<CscFeature_Message_SmsToMmsTextThreshold>15</CscFeature_Message_SmsToMmsTextThreshold>
<CscFeature_Message_EnableMmsMobiledataOff>false</CscFeature_Message_EnableMmsMobiledataOff>
<CscFeature_Message_SmsMaxByte>102400</CscFeature_Message_SmsMaxByte>
<CscFeature_Message_ConfigEmojiComposing>onlysms</CscFeature_Message_ConfigEmojiComposing>


මම මේ command හතර එකලග type කරල තිබුනට තැන් හතරක ඇත්තෙ..නැතිවෙන්නෙ නෑ අනිව තියනව.මේ විදිහට values change කලාට පස්සෙ  system>csc> path එකට යන්න.csc ෆෝල්ඩර් එකේ ඇති customer.xml කියල ෆයිල් එකක්. ඒක Es note editor එකෙන් ඕපන් කරන්න.
[system>csc>customer.xml]

පහල තියන command ටික  හොයාගෙන මේ values ටික add කරන්න.

<PageLimit>15</PageLimit>
<MsgTypeThreshold><ThresholdValue>15</ThresholdValue><MsgTypeThreshold>


දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.
ෆෝන් එක restart කරන්න :-)



No comments:

Post a Comment