Monday, October 26, 2015

[GUIDE] Flash Stock Frameware via Odin



අද මම කියන්නෙ ෆෝන් එකට Odin වලින් frameware ගහන විදිහ.ෆෝන් එකට එන stock frameware එක වගේම, ෆෝන් එක අප්ඩේට් කරන්න බැරි අවස්ථා වල [root කරල නම් ]
අලුතෙන් ආපු frameware version එකක් මේ විදිහට flash කරගන්න පුලුවන්.

සැ.යු -ෆෝන් එකේ battery 75% ක් වත් තියාගන්න.

මුලින්ම ඔයාගෙ ෆෝන් එකට ගැලපෙන frameware එක ඩවුන්ලෝඩ් කරගන්න.samsung ෆෝන් වලටනම් sammobile official සයිට් එකෙන් frameware ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
[How to Download Frameware]

 samsung usb drivers pc එකට දාල නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

                                Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar[15.2 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRU1mbnczZkpnazQ/view?usp=sharing

Odin සොෆ්ට්වෙයා එකත් ඩඩවුන්ලෝඩ් කරගන්න.

                                                           Download Odin3_v3.10.6.zip[1.76MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLeHN0a1BFQW54MFk/view?usp=sharing

දැන් zip ෆයිල්එක Desktop එකට extract කරගන්න .ඩවුන්ලෝඩ් කරපු frameware එකත් desktop එකට extract කරගන්න.[.zip ෆයිල් එකක් තමා ගොඩක් වෙලාවට තියෙන්නෙ ]



දැන් Odin ඕපන් කරන්න. AP ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගත්ත Frameware එක තෝරන්න.මතක ඇතුව  Options ටැබ් එකේ auto reboot,reset time  දෙකට විතරක් ටික් දාලද බලන්න.



ෆෝන්එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]
ෆෝන් එක datacable එකෙන් pc එකට connect කරන්න.හරියට  connect  උනානම්  odin  වල  "added"  කියල වැටෙයි .දැන් start  බට්න් එක ක්ලික් කරන්න.ඔක්කොම ඉවර උනාම  ෆෝන් එක  restart වෙයි.

විනාඩි 5ක් විතර යයි පලවෙනි පාර ඔන් වෙන්න.


No comments:

Post a Comment