Sunday, October 18, 2015

[MOD] Lock Screen Effect change S4 Lollipop




ෆෝන්  එක root කරල තියෙන්න ඕනෙ. [How to root] S4 I9505/9506 , 330S/K/L version වලට පුලුවන්.
මේ වැඩේට පොඩි ඇප් එකක් ඕනෙ SQLite Editor_2.1.1
පහල ලින්ක් එකෙන් app එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.ඇප් එක ඕපන් කරල root permission grant කරන්න.

                                                                  SQLite Editor_2.1.1[171 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLaEE0dFZTSDhUYlk/view?usp=sharing

දැන් Settings Storage ක්ලික් කරන්න .ඒකෙ තියනව settings.db ඒක ක්ලික්ක් කලාම system කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න.
[Settings Storage>settings.db>system> and search "lock"]








ඇප් එකේ තියන search bar එකේ lock කියල search කරන්න .එතකොට පහල image එකේ විදිහට search result ටිකක් එයි.


lockscreen_ripple_effect එකට ඔයාට ඕනෙ effect එකේ  value එක add කරන්න.
1-Ripple Effcct
2-Light Effcct
3-Participle Effcct
4-Watercolor Effcct
5-DO NOT TYPE
6-Look like clock when unlock

save කරල ෆෝන් එක restart කරන්න.

සැ.යු-මේ විදිහට effect apply කලාට පස්සෙ system settings වලින් effect change කරන්න යන්න එපා.එහෙම කලොත් ආයි stock effects තමා apply වෙන්නෙ.




No comments:

Post a Comment