Tuesday, October 20, 2015

[MOD] S6 TouchWiz For S4 Lollipop

Theme enable කරන  විදිහ මම කලින් post එකක කිව්ව.අද මම කියන්නෙ S4 Lollipop TouchWiz මොඩ් කරන විදිහ.ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

සැ.යු -TouchWiz එක මොඩ් කරද්දි හැමවෙලාවෙම system>priv-app>TouchwizHome_K ෆෝල්ඩර් එකේ backup එකක් අරගෙන තියාගන්න.අවුලක් උනොත් stock TouchwizHome_K ෆෝල්ඩර් එක කොපි කරල permission හැදුවාම ගොඩදාගන්න පුලුවන්.

permission හදන හැටි දන්නෙ නැත්නම් කලින් post වල තියනව.  [How to set right permissions]

Titanium Backup PRO app එකත් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
ඩවුන්ලෝඩ් ලින්ක් එක පහල තියනව.

                                                    Download Titanium Backup  v7.2.4 [4.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLQlFsLWRBRnp3bUk/view?usp=sharing

1 S5 TouchWiz Home with Magazine support

මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                    Download s5 touchwiz magazine.zip[5.4 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLYl9IZjFETENkWnc/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එකේ තියන Headlines ෆෝල්ඩර් එක system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න

2 S5 TouchWiz Home S6-style 4x5 Grid [large icon]

 මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                    Download S5_TouchWizHome_S6-like.zip[3.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLQ2dtYWZROUFiRFU/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.

3 N4 TouchWiz Home S6-style 5x5 Grid [small icon]

මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                             Download N4_TouchWizHome_S6-like.zip[4.02 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZzZlTEx0YWtGUms/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.

4 TouchWiz Home Note Edge

මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                              Download TouchWizHome_Knote edge.zip[2.74 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLNG1DT2J0OHN4VDQ/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.

 5 S6 TouchWiz Home Original

මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                     Download s6 touchwiz original.zip[4.3 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLTnJLQV92aWhXanM/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_ZERO ෆෝල්ඩර් එක system>priv-app වලට කොපිකරන්න.
folder,apk,lib,arm,lib file වල permission හදන්න. [How to set right permissions]

1 comment: