Wednesday, August 9, 2017

Banggood.com Review-මොකක්ද මේ Banggood.com කියන්නේ ?

මොකක්ද මේ banggood.com කියන්නේ ?




"ඔබ ගෙවන මුදල  සඳහා හොඳම පිරීනැමීම"


BANGGOOD.COM කියන්නෙ 2006 දී ආරම්භ කරන ලද මේ වනවිට චීනයේ online buy & sell කරන ප්‍රදාන සමාගම් වලින් එකක් කිව්වොත් නිවැරදී.
මේ වනවිටත් ලංකාවෙ බොගෝ දෙනෙක් online buy & sell කරන EBAY/ALIEXPRESS වගේ සයිට් ගැන දන්නවා ඇති.ඒ වගේම ඒ සයිට් වලින් බඩු අරගෙනත් ඇති.
BANGGOD.COM කියන්නෙත් EBAY වගේම විශ්වාසවන්ත විදිහට හැබැයි ඊටවඩා අඩු මුදලක් වැයකරල quality products ගන්න පුලුවන් online store එකක් .
මම මේ BANGGOD.COM එක ගැන ඔයාලට කියන්න හිතුවෙ,මුලදි මමත් EBAY වගේ සයිට් වලින් ගනුදෙනු කලා.BANGGOD.COM එක ගැන දැනගන්න ලැබුනෙ 2016 අවුරුද්දෙදි,
සාර්තක හා විශ්වාසවන්ත විදිහට මේ මොහොත වෙනකොටත් මම BANGGOD.COM online store එකත් එක්ක ගනුදෙනු කරනව.
මේ සයිට් එකෙන් EBAY එකේ මුදලට වඩා අඩු මුදලකට භාන්ඩ මිලදීගන්න පුලුවන් නිසා Drop-shipping orders කරන අය ගොඩදෙනෙක් මේ සයිට් එක යූස් කරනව.
EBAY/ALIEXPRESS වගේ සයිට් වලින් මේ වෙනකොටත් buy sell කරන කට්ටිය BANGGOD.COM එකටත් join වෙලා බලන්න.

https://www.banggood.com


History

2006 දී එවකට එය පරිගණක මෘදුකාංග පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ආයතනයකි.පසුව එය තම ව්යාපාර අන්තර්ජාතික ඊ-වාණිජ්ය සේවා වෙත මාරු කර ඇත. එතැන් සිට එය ඔබට අවශ්‍ය සියලුම දේ  විකිණෙන අන්තර්ජාල සාප්පුවක් බවට පත් වී ඇත.
අඩු මිලක් හා ඉහළ ගුණාත්මක නිෂ්පාදන මෙන්ම වෘත්තීය පාරිභෝගික සේවා සැපයීමට පාරිභෝගිකයින්ට  banggood කණ්ඩායම කැපවී සිටී.

Why choose Banggood?

  • නිෂ්පාදන 70000 කට වඩා පුළුල් පරාසයක්
  • ඔබ ගෙවන මුදල  සඳහා හොඳම පිරිනැමීම 
  • වෘත්තීය පාරිභෝගික සේවා සහාය 
  • ලාභදායී හවුල්කාරිත්වයක්
  • නොමිලේ හෝ අඩු පිරිවැය සහිත නැව්ගත කිරීමේ ක්‍රම 
  • අවම ඇණවුම් ප්රමාණයක් නොමැතිවීම 
  • PayPal,Credit card boleto සහ වෙනත් ගෙවීම් ක්‍රම
  • Drop-shipping Orders ඔබේ ගනුදෙනුකරුවන්ට සහ වෙනත් හවුල්කාර වැඩසටහන් වෙත සෘජුවම ලබාදීමට හැකියාව


Banggood shipping?

  • ship our products to almost all the countries in the world and offer standard shipping for most of Customers. 
  • Aim at constantly reducing the fees our customers may have to pay if they can not or want not to select Standard Shipping.
  • Offer a variety of shipping methods

banggood.com වෙත යන්න 


පහලින් මම දාල තියන ලින්ක් වලින් ගියොත් භාන්ඩයේ වටිනාකමෙන්  10%,15%,20% වගේ අඩුවෙන් ගන්න පුලුවන්..මම දැම්මෙ සාමාන්‍යයෙන් පොඩි දේවල් විතරයි.මේ සයිට් එකේදි පොඩි දේ ඉදල වාහන කොටස් වෙනකම් ලොකු දේවල් තියනව.ගිහිල්ලම බලන්න.

ගැටලුවක් තියනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න ..!


No comments:

Post a Comment