Tuesday, October 10, 2017

අන්තර්ජාලයෙන් මුදල් part-1 Earn money by uploading files

How to Make Money Online by uploading files 2017



ඔන්න යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මහන්සියක් නොවී internet එකෙන් සල්ලි (e-money) හොයන ක්‍රමයක් ගැනයි.ගොඩක් අය කැමතියි නිකන්ම දවස ගෙවිල යනවට වඩා කීයක් හරි දවසට තමන්ගෙ පොකට් එකට එනවනම්.
හරි,මුලින්ම කියන්න ඕනෙ මේක බොරුවක් Scam Website එකක් නෙමෙයි කියන එක.මගේ අත්දැකීම් වලින් ගත්තු දෙයක් තමයි කිසිම වෙලාවක පෝස්ට් එකක් දැක්ක නිසා විශ්වාස කරල e-money කරන්න යන්න එපා.මුලින්ම හොයල බලන්න ඒක ඇත්තද සල්ලි ගන්න පුලුවන්ද (cash out) කියල.

හරි දැන් පටන්ගමු..මේකෙදි අපි සල්ලි හොයන විදිහ තමයි ෆයිල් එකක්  upload කරල ඒක අවශ්‍ය අයට download කරගන්න share කරන එක.මේ වගේ (Earn Money Online by uploading files) සයිට්ස් ඕනෙතරම් නෙට් එකේ තියනව.ඒත් සමහර සයිට් වලදි අපි share කරන දේ ගන්න survay වගේ දේවල් කරන්න ඕනෙ.එහෙම උනාම කරදරයි වගේම ඩවුන්ලෝඩ් කරන users ල ගානත් අඩුවෙනව.

මම තෝරගත්තෙ up4-ever කියන සයිට් එක..විශේශත්වය තමයි අපිට මේ service එක වෙනුවෙන් සයිට් එකට මුදල් ගෙවල register වෙන්න ඕනෙ නෑ.free register වෙලා අපේ ෆයිල්ස් share කරන්න පුලුවන්.download කරන visitors ලගෙ country එක අනුව අපිට ගෙවන ගානත් වෙනස් වෙනව වගේමඅපිට free 70 GB storage එකකුත් හම්බවෙනව.කරන්න තියෙන්නෙ ඔයාට කැමති ඕනෙම දෙයක් මේ cloud storage එකට upload කරල ඩවුන්ලෝඩ් ලින්ක් එක මොන හෝ විදිහකින් share කරන එකයි.සමහර විට ඒක මේ වගේම blog එකක් site එකක් හෝ social media වලින් වෙන්නත් පුලුවන්.මම මගේ up-4ever earning proof එක වීඩියෝ එකකින් දාල ඇති පෝස්ට් එකේ යටම..ගොඩක්ම පහසු අපිට ෆයිල්ස් upload කරන්න වගේම earning history එක බලාගන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් දීල තියනව මේ අය.

නිකන් දවස ගෙවනවට වඩා දවස ඉවර වෙද්දි කීයක් හරි තමන්ට කියල ඉතුරු කරගන්න කැමතිනම් මේ steps වල මම කියල තියන විදිහට වැඩේ පටන්ගන්න.
තවත් වැදගත් දෙයක් කියන්න අමතක උනා..මේකෙදි අපිට අනිත් සයිට් වලදි වගේ නෙමෙයි 1$ ඉදල cash out කරන්න පුලුවන් වගේම cash out option ගොඩක් දීල තියනව.


1-මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් සයිට් එකේ register වෙන්න. 

www.up4ever.com


මුල ඉදල වැඩේ  කරන විදිහ මේ වීඩියෝ එකේ තියනව.



2-sign up තෝරල  ඉල්ලල තියන basic details දීල account එක verify කරගන්න.



3-Account එක verify කරගත්තට පස්සෙ සයිට් එකට log වෙන්න...එතකොට අපිට මේ වගේ මැසේජ් එකක් එනව අපේ ෆයිල්ස් upload කරන්න කියල.


4-Upload කලාට පස්සෙ මේ වගේ popup පේජ් එකක පෙන්නනව අපි අප්ලෝඩ් කරපු ෆයිල් එකේ Download Link එක.දැන්  ඔයාට තියෙන්නේ මේ ලින්ක් එක යාලුවන්ට share කරන්න.ගොඩක් අයට වැදගත් වෙන දෙයක් Share කලොත් ඔයාට හිතාගන්නවත් බැරි විදිහෙ ආදායමක් ගන්න ඔයාටත් පුලුවන්.US UK වගේ රටවල visitors ල ඔයාගෙ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කලොත් ඔයාට ලැබෙන ගාන තවත් වැඩී.



5-Earnings-visitors ලගෙ රට අනුව තමා වෙනස් වෙන්නෙ..ඒ ගැන විස්තරයක් ඔයාලට සයිට් එකට register වෙන තැනදි බලාගන්න පුලුවන්.මම මෙතනදි දාන්නෙ මගේ upload කරපු එක ෆයිල් එකකින් ලැබුනු ආදායම.





6-සල්ලි ගන්න එක ගැන කතා කලොත් 1$ වල ඉදල අපිට withdraw කරන්න පුලුවන් පහලින් දාල තියන ක්‍රම වලින්.



Payment Proof 

මේ වීඩියෝ එකේ මම පෙන්නල ඇති කොහොමද payments request කරන්නෙ කියන එකයි..මගේ withdraw proof.




Paypal account එකට සල්ලි ගන්නවනම් ebay ඒකට හැදුව වගේ ලංකාවේ විදිහෙ එකක් නම් බෑ. philippines වගේ වෙන රටක paypal account එකක් තමයි මේකට ඕනි කරන්නේ. මොකද තාම ලන්කාවට දෙන paypal account වල සල්ලි ගන්න බෑ . 
paypal account එකක් හදන විදිහ දැනගන්න ඕනෙ අය ඉන්නවන්ම් කමෙන්ට් එකක් දාන්න.



ජය..!


4 comments:

  1. thank you මමත් කරලා බලන්නම් Skrill තියෙන නිසා තවත් හොදයි එතකොට ez cash වලට ගන්න පුළුවන් ලේසියෙන්.

    උපදෙසක් දෙන්නම් ඔයාට - ඔයාගේ බ්ලොග් එකේ දාලා තියෙන්නේ ෆ්‍රී දෙන .tk එකක් නම් ඒක භාවිතා නොකර ඉන්න එක ඔයාට හොදයි මේ Domain එකේ traffic එක වැඩි වෙනකොට එයාලා ඒ Domain එක අරගන්නවා. එතකොට ඔයාගේ බ්ලොග් එකේ traffic එකත් කැඩෙනවා. ඒක නිසා blogspot ලිපිනය භාවිතා කරන්න නැතිනම් namesilo.com එකෙන් $ 2.69 .info එකක් මිල දී ගන්න Skrill වලින් Pay කරලා මමත් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝදරයා..මමත් ඒ ගැන දැක්ක reviews වල.මම වෙනස් නොකර තිබ්බෙ මේක මගේ ඇක්ටිව් බ්ලොග් එක නෙමෙයි නිසා. .info domain එකට අවුරුද්දක්ට කීයක් ගෙවන්න ඕනෙද ?

      Delete
    2. පලවෙනි අවුරුද්දේ $ 2.69 දෙවැනි අවුරුද්දේ $ 8 වෙන්නේ. .com නම් $ 8 namesilo.com එකේ තමයි ලාභම.

      Delete
  2. Mekata upload karanna one mona wage dewalda
    Reply-udayasehan@gmail.com

    ReplyDelete