CAUTION-I am not responsible for bricked devices, dead SD cards,Please do some research if you have any concerns about features included in this Blog before applying Mods!

Monday, October 26, 2015

[GUIDE] Flash Stock Frameware via Odin



අද මම කියන්නෙ ෆෝන් එකට Odin වලින් frameware ගහන විදිහ.ෆෝන් එකට එන stock frameware එක වගේම, ෆෝන් එක අප්ඩේට් කරන්න බැරි අවස්ථා වල [root කරල නම් ]
අලුතෙන් ආපු frameware version එකක් මේ විදිහට flash කරගන්න පුලුවන්.

සැ.යු -ෆෝන් එකේ battery 75% ක් වත් තියාගන්න.

මුලින්ම ඔයාගෙ ෆෝන් එකට ගැලපෙන frameware එක ඩවුන්ලෝඩ් කරගන්න.samsung ෆෝන් වලටනම් sammobile official සයිට් එකෙන් frameware ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
[How to Download Frameware]

 samsung usb drivers pc එකට දාල නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

                                Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar[15.2 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRU1mbnczZkpnazQ/view?usp=sharing

Odin සොෆ්ට්වෙයා එකත් ඩඩවුන්ලෝඩ් කරගන්න.

                                                           Download Odin3_v3.10.6.zip[1.76MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLeHN0a1BFQW54MFk/view?usp=sharing

දැන් zip ෆයිල්එක Desktop එකට extract කරගන්න .ඩවුන්ලෝඩ් කරපු frameware එකත් desktop එකට extract කරගන්න.[.zip ෆයිල් එකක් තමා ගොඩක් වෙලාවට තියෙන්නෙ ]



දැන් Odin ඕපන් කරන්න. AP ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගත්ත Frameware එක තෝරන්න.මතක ඇතුව  Options ටැබ් එකේ auto reboot,reset time  දෙකට විතරක් ටික් දාලද බලන්න.



ෆෝන්එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]
ෆෝන් එක datacable එකෙන් pc එකට connect කරන්න.හරියට  connect  උනානම්  odin  වල  "added"  කියල වැටෙයි .දැන් start  බට්න් එක ක්ලික් කරන්න.ඔක්කොම ඉවර උනාම  ෆෝන් එක  restart වෙයි.

විනාඩි 5ක් විතර යයි පලවෙනි පාර ඔන් වෙන්න.


Saturday, October 24, 2015

How to Backup and Restore EFS / IMEI on Samsung Galaxy Devices






මොකක්ද මේ  EFS කියන්නෙ...Samsung Galaxy ෆෝන්  හෝ ටැබ්ලට් වල   EFS කියන්නෙ IMEI, wireless device MAC address, baseband version, product code, system ID and NV data
 වගේ ෆෝන් එකට ආවේනික වැදගත් දත්ත ගබඩා කරල තියන system directory එකක්.

EFS directory එක  corrupt වෙන්න විවිධ හේතු තියෙන්න පුලුවන්.සමහර වෙලාවට
custom Kernel එකක් flash කරද්දි වගේම custom ROM එකක් ඉන්ස්ටෝල් කරද්දි EFS data loss වෙන්න පුලුවන්.වලක්වාගැනීම සුවපත්කිරීමට වඩා වටිනව කියල පරන කියමනක් අහල ඇතිනෙ.ඒක නිසා ඔයාල ෆෝන් එක root කරල කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් කරන්න කරන්න කලින්  EFS ෆෝල්ඩර් එකයි stock rooted firmware එකයි බැකප් කරගන්න.



 Reasons for EFS Data Loss or Corruption:


1-Manually upgrading and downgrading firmware. Some users reported that they lost their
   IMEI during official OTA update.
2-Installing a custom ROM or mod might mishandle system configuration, resulting in corrupt EFS.
3-Any kind of bad flashing, clash between new and old kernel systems can also lead to the
    EFS data corruption and IMEI loss.

Tools and Methods to Backup and Restore EFS


EFS Professional:


මේ tool එක develop කරල තියෙන්නෙ xda member කෙනෙක්.මේ ටූල් එකේ නම EFS Professional මේක  ගොඩක්  Galaxy Android devices වලට සපෝට් කරනව.

මේකෙඅලුත්ම සංස්කරණය Samsung Galaxy S4 International (GT-I9500), Galaxy S4 LTE (GT-I9505), AT&T S4 (SGH-I747), Verizon Galaxy S4 (SCH-I545) වලට වගේම Korean S4 වලට සපෝට් කරනව.

Features of  EFS Professional:


1-Backup and restore partition images to and from in .tar.gz format
2-Detects backup archives automatically on the device and PC for hassle free restoring
3-Device filter support to allow displaying important partitions for various devices
4-Extract and read device’s PIT file to ensure efficient and accurate backup and restore operations
5-Check MD5 hash to verify integrity of data written
6-Format EFS to wipe all data and recreate partition
7-Samsung’s Qualcomm devices support
8-Option to display various device, ROM and BusyBox related information at the click of a button
9-Restore NV data from internal ‘*.bak’ files if they exist to fix corrupt or incorrect IMEI number
10-Repair NV data file ownership to fix ‘Unknown baseband’ and ‘No signal’ issues
11-NV Backup and NV Restore options for US device variants only

Requirements:


1-device එක root කරල තියෙන්න ඕනෙ.[How to root]
2-EFS Professional tool එක ඩවුන්ලෝඩ් කරගන්න.[EFS_Professional_2.1.8_Release.zip]
3-Microsoft .NET Framework ඉන්ස්ටෝල් කරලතියෙන්න ඕනෙ pc එකට.[dotNetFx40_Full_setup.exe]
4-Samsung USB Drivers ඉන්ස්ටෝල් කරගන්න pc එකට.                                                                           [SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar]
5-BusyBox app එක ඉන්ස්ටෝල් කරන්න ෆෝන් එකට.root permission grant කරල  Install ක්ලික්
   කරල install it as “Smart Install” තෝරන්න.
6-ෆෝන් එකේ   battery level එක 60% ට වඩා තියෙන්න ඕනෙ.
7-Turn on USB Debugging mode[How to turn on USB Debugging]

Using EFS Professional to Backup EFS:


1-EFS_Professional.zip ෆයිල් එක desktop එකට extract කරගන්න.
2-ෆෝන් එක datacable එකෙන් pc එකට connect කරන්න.
3-EFS Professional.exe ෆයිල් එක Run as administrator දීල ඕපන් කරන්න.


4-EFS Professional කියන බට්න් එක ක්ලික් කරන්න.
5-දැන් අලුත් window එකක් ඕපන් වෙයි . ෆෝන් එක detect කරගත්තොත් , window එකේ පහල  device 
   status & info such as model number, firmware version, root and BusyBox version,පෙන්නයි.
6-“Backup” tab එක ක්ලික් කරන්න,දැන්   “Device Filter” ක්ලික් කරල phone model එක තෝරන්න .
   ෆෝන් මොඩ්ල් එක නැත්නම් “Refresh” button එක ක්ලික් කරල ෆෝන් මොඩ්ල් එක තෝරන්න.
7-EFS Professional එක දැන්  system partition එක පෙන්නයි ඔයාගෙ ෆෝන් එකේ . “Select All” ක්ලික්   
   කරන්න.


8-දැන් “Backup” බට්න් එක ක්ලික් කරන්න. EFS data ෆෝන් එකටයි PC එකටයි backup වෙයි .



How to Restore EFS/IMEI:


1-Connect your device to PC
2-Launch EFS Professional and click on “Restore” tab.
3-Now click on the drop down menu in “Restore options” part of the window and select the
   previously backed up file.

               
4-You can also format the currently corrupted EFS directly.
5-Now click on “Restore” button.

Your Samsung Galaxy device’s EFS/IMEI should now be restored back to its original location.
Dia *#06# on your phone’s keypad to check it it has IMEI number or no




sourse-droidviews.com

Thursday, October 22, 2015

[MOD] S4 Weather widget Change



අද මම කකියන්නෙ s4 රොම් එකට එන weather widget එක change කරන විදිහ.
N4/S5/S6 weather widget තමා දාන්න යන්නෙ.ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]



1-How to enable S5 weather widget



 


 මුලින්ම S5 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.

        Download S5 Weatherwidget 5.0.zip[15.1 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLdWZKazVUbmxOU1k/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන AccuweatherPhone2014_K_LMR,WeatherDaemon2014_LMR ෆෝල්ඩර් දෙක  system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[How to set right permissions]

Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.


2-How to enable N4 weather widget


 


මුලින්ම N4 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.

                                                   Download Accuweather_N4_DBT.zip[20.7 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLWHFGQ2lWVWxFMmM/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන AccuweatherPhone2013_J_LMR,WeatherDaemon2013_LMR ෆෝල්ඩර් දෙක  system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[How to set right permissions]

Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.


3-How to enable S6 weather widget


 


මුලින්ම S6 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.

                                                             Download s6 weather.zip[4.84 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLLVFhalZxRFZReUE/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන
AccuweatherPhone2015,WeatherDaemon2015 ෆෝල්ඩර් දෙක  system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[How to set right permissions]

Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.

[AUDIO MOD] ViPER4Android





තවත් පට්ටම සවුන්ඩ් මොඩ් එකක්.අපිට කැමති විදිහට සවුන්ඩ් හදාගන්න ඕනෙනම් ඉතින් හරියන්නෙ Viper තමයි.මම use කරපු හොදම සවුන්ඩ් මොඩ් එක තමා මේක.අහලම බලන්න කොහොමද කියල. මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන්න  කලින් වෙන ඕඩියෝ මොඩ් ඉන්ස්ටෝල් කරල තියනනවනම් uninstall කරගන්න.

S4 Lollipop වලට සපෝට් කරන අලුත්ම Viper අප්ඩේට්  එක තමයි මම අද දෙන්නෙ .
ෆෝන් එක root කරල කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ.දන්නෙ නැති අයට පරන post වල ඇති කරන විදිහ.

මුලින්ම ViPER4Android zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                  Download V4A_ lollipop_S4LTEA.zip[8.47 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZkdSaWVTZDlzT2M/view?usp=sharing


recovery mode ගිහින් [How to go to Recovery Mode] V4A_ lollipop_S4LTEA.zip ෆයිල්  එක flash කරන්න.

ෆෝන්එක on උනාට පස්සෙ viper ඇප් එක ඕපන් කරල close කරන්න. මුලින්ම ඕපන් කරද්දි ෆෝන් එකට drivers ඉන්ස්ටෝල් කරන්න අහයි.drivers ඉන්ස්ටෝල් උනාට පස්සෙ ෆෝන් එක restart කරන්න.

දැන්ෆෝන මෙමරියට ගිහින් බලන්න VIPER4Androidකියල ෆෝල්ඩර් එකක් හැදිල ඇති.
මේ zip ෆයිල් එකඩවුන්ලෝඩ් කරගන්න.

                                                       Download ViPER4Android.zip[8.95 MB]


Extract කලාම ඇති Kernel,Profile කියල ෆෝල්ඩර් දෙකක් ඒ දෙක ෆෝන් මෙමරියෙ තියන VIPER4Android ෆෝල්ඩර් එක අතුලට කොපි කරන්න.

Viper ඇප් එක ඕපන්කරන්න. settings>ui settings ගිහින් Expert සිලෙක්ට් කරන්න.



දැන් ඔයාලට පුලුවන් අපි දාගත්ත sound profile සිලෙක්ට් කරන්න convolver එකෙන්.



කැමති විදිහට profile එඩිට් කරල සවුන්ඩ් හදාගන්න.



Wednesday, October 21, 2015

[AUDIO MOD] DOLBY DIGITAL PLUS & DOLBY ATMOS





ආයෙඅහන්න දෙයක්නෑ කන පැලෙන්න සවුන්ඩ් ඕනෙනම් DOLBY තමයි.
මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන්න  කලින් වෙන ඕඩියෝ මොඩ් ඉන්ස්ටෝල් කරල තියනනවනම් uninstall කරගන්න.[Deodexed rom preferred (Works on odexed rom too)]

Android version [4.3+] S4 මොඩ්ල් වලට ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
ෆෝන් එක root කරල කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ.දන්නෙ නැති අයට පරන post වල ඇති කරන විදිහ.

මුලින්ම Dolby Atmos zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                               Download dap_r6.5.zip[2.96 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLczhtUE5BX3lkUG8/view?usp=sharing

recovery mode ගිහින් [How to go to Recovery Mode] dap_r6.5.zip ෆයිල් එක flash කරන්න.
ෆෝන් එක restart කරන්න.on උනාම පහල image එකේ විදිහට ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඇති.

සැ.යු-ඇප් එක ඕපන් කලාම force stop උනොත් පහල steps බලන්න.






uninstall zip එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                        Download dap_r6.5.1-uninstall.zip[1 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZVBzMnZaN0VPWDQ/view?usp=sharing

 recovery mode එකට ගිහින් flash කරන්න.දැන් ආයි  dap_r6.5.zip flash කරන්න.
recovery mode එකෙන්ෆෝන් එකේ data wipe කරන්න.
reboot to system දෙන්න.on උනාම බලන්න.ඇප් එක ඕපන්කරල බලන්න. :-)


DOLBY DIGITAL PLUS mod එක ඕනෙ කට්ටිය පහලින් zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන flash කරන්න.

                                                                  Download DDP.zip[2.8 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLUUthaGxDajFNaEU/view?usp=sharing




Tuesday, October 20, 2015

[GUIDE] How TO Enable Toolbox & Sidekey



ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

දැන් Es FileExplorer එකෙන් system>etc path එකට යන්න.
etc ෆෝල්ඩර්  එකේ  තියන floating feature.xml ෆයිල් එක  Es note editor එකෙන් ඕපන්කරගන්න.
[system>etc>floating feature.xml]

පහල තියන command එක   හොයාගන්න.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX FALSE
 FALSE ඩිලීට් කරල  TRUE කියල type කරන්න පහල විදිහට.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX TRUE

 දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.

SQLite Editor_2.1.1 ඕපන් කරන්න.ඇප් එක නැත්නම් පහල ලින්ක් එකෙන් app එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.ඇප් එක ඕපන් කරල root permission grant කරන්න.

                                                                 SQLite Editor_2.1.1[171 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLaEE0dFZTSDhUYlk/view?usp=sharing

 දැන් Settings Storage ක්ලික් කරන්න .ඒකෙ තියනව settings.db ඒක ක්ලික් කලාම system කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න. [Settings Storage>settings.db>system> and search "toolbox"]



ඇප් එකේ තියන search bar එකේ toolbox කියල search කරන්න .
toolbox on off කියන එකේ value එක  0 මකල 1 දාන්න.save කරන්න.

ආයෙත් Settings Storage>settings.db>system වලට ගිහින් notification කියල  search කරන්න .
[Settings Storage>settings.db>system> and search "notification"]

පහල screenshot එකේ විදිහට notification pannel active apps for reset කියන එකේ values වලට Toolbox;SideKey; කියල type කරන්න.අන්තිමට ; type කරන්න  අමතක කරන්න එපා.


save කරල ෆෝන් එක restart කරන්න.
on උනාට පස්සෙ  systemsettings>my device>display>notification pannel වලට යන්න.
set quick settings buttons එකේ  reset button එක click කරන්න පහල image එකේ විදිහට.දැන් වැඩේ ඉවරයි. :-)






Monday, October 19, 2015

[MOD] S6 TouchWiz For S4 Lollipop




Theme enable කරන  විදිහ මම කලින් post එකක කිව්ව.අද මම කියන්නෙ S4 Lollipop TouchWiz මොඩ් කරන විදිහ.ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

සැ.යු -TouchWiz එක මොඩ් කරද්දි හැමවෙලාවෙම system>priv-app>TouchwizHome_K ෆෝල්ඩර් එකේ backup එකක් අරගෙන තියාගන්න.අවුලක් උනොත් stock TouchwizHome_K ෆෝල්ඩර් එක කොපි කරල permission හැදුවාම ගොඩදාගන්න පුලුවන්.

permission හදන හැටි දන්නෙ නැත්නම් කලින් post වල තියනව.  [How to set right permissions]

Titanium Backup PRO app එකත් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
ඩවුන්ලෝඩ් ලින්ක් එක පහල තියනව.

                                                    Download Titanium Backup  v7.2.4 [4.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLQlFsLWRBRnp3bUk/view?usp=sharing


1 S5 TouchWiz Home with Magazine support




 

 

මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                    Download s5 touchwiz magazine.zip[5.4 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLYl9IZjFETENkWnc/view?usp=sharing


දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Extract කරගත්ත ෆෝල්ඩර් එකේ තියන Headlines ෆෝල්ඩර් එක system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න


2 S5 TouchWiz Home S6-style 4x5 Grid [large icon]




 


 මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                    Download S5_TouchWizHome_S6-like.zip[3.5 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLQ2dtYWZROUFiRFU/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.



3 N4 TouchWiz Home S6-style 5x5 Grid [small icon]




 


මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                             Download N4_TouchWizHome_S6-like.zip[4.02 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZzZlTEx0YWtGUms/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.



4 TouchWiz Home Note Edge




 


මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                              Download TouchWizHome_Knote edge.zip[2.74 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLNG1DT2J0OHN4VDQ/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_K ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරන්න.
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.




 5 S6 TouchWiz Home Original




 


මුලින්ම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් මෙමරියට extract කරගන්න.

                                                     Download s6 touchwiz original.zip[4.3 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLTnJLQV92aWhXanM/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න. [system>priv-app>TouchWizHome_K]
priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එකේ copy එකක් internal storage එකට දාගන්න.

දැන් priv-app ෆෝල්ඩර් එකේ තියන  TouchWizHome_K ෆෝල්ඩර් එක ඩිලීට් කරල ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියන TouchWizHome_ZERO ෆෝල්ඩර් එක system>priv-app වලට කොපිකරන්න.
folder,apk,lib,arm,lib file වල permission හදන්න. [How to set right permissions]

Titanium Backup PRO app එක ඕපන් කරල TouchWiz Home එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.