F.A.Q



1.How To Grant Root Permissions in ES File Explorer 



ES file explorerඑකේ root explorer ඔප්ශන් එක on කරන්න පහල විදිහට,


දැන් Super SU popup Window එකෙන් permission Grant කරන්න,


2.How to set right permissions of "Folders","Apks" and "Libs"?

3-How to go to Download Menu





S4 GT-i9505/9506 SHV-E330 S/K/L මොඩ්ල්  වල ඩඩවුන්ලෝඩ් මූඩ් එකට යන්නෙ මෙහෙමයි.
ෆෝන් එක ඔන් කරලනම් තියෙන්නෙ ඕෆ් කරන්න

Home බට්න් එකයි Volume down බට්න් එකයි Power බට්න් එකයි තුනම එකපාර ඔබන්න.
එතකොට  image එකේ විදිහට එයි.ඒ මෙනු එකෙන් Volume up ඔබන්න.

සැ.යු-korean මොඩ්ල් වලත් මේ විදිහටම තමයි ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්නෙ.පොඩි වෙනසකට තියෙන්නෙ ඒවගෙ වැටෙන්නෙ korean language එකෙන්.


4-How to go to Recovery





S4 GT-i9505/9506 SHV-E330 S/K/L මොඩ්ල්  වල ඩඩවුන්ලෝඩ් මූඩ් එකට යන්නෙ මෙහෙමයි.
 ෆෝන් එක ඔන් කරලනම් තියෙන්නෙ ඕෆ් කරන්න

 Home බට්න් එකයි Volume up බට්න් එකයි Power බට්න් එකයි තුනම එකපාර ඔබන්න.

නැත්නම් Play Store එකේ ඇති recovery Reboot ඇප්.ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න ලේසියෙන්ම රිකවරි මූඩ් එකට යන්න පුලුවන්.[root device වලට]


5-How to turn on usb debugging





settings>About Device>Build number වලට ගිහින්  Build number එක 7 පාරක්  ටච් කරන්න


දැන් settings වලට අලුත් ටැබ් එකක් ඇවිත් ඇති developer option කියල.developer option එකේ ඇති USB debugging ඒකට ටික් එකක් දාන්න.



1 comment:

  1. How to set the phone(SHV-E330S) to accept another sim from a different network instead of the current one.(Lets say now we are using a mobitel sim,& the phone only accepting mobitel sims,when we insert a dialog or any other sim its not taking the sim).

    ReplyDelete