කරන්න තියෙන්නෙ cf auto root zip ෆයිල් එක odin වලින් flash කරන එක .
මේ විදිහට root කරද්දි නම් ෆෝන් එකේ battery level එක 75% ක් වත් අඩුම තියයාගන්න.
ෆෝන් එකේ developer option වල usb debugging ඔන් කරල තියෙන්න ඕනෙ .
මුලින්ම computer එකට samsung usb drivers ඉන්ස්ටෝල් කරගන්න පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්.
Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar[15.2 MB ]
පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් odin + cf auto root zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න .
CF-Auto-shve330l.zip[23.0 MB]
zip ෆයිල් එක desktop එකට extract කරගන්න.
දැන් odin open කරන්න.
pda බට්න් එක ක්ලික් කරල cf auto root flashable zip ෆයිල් එක සිලෙක්ට් කරන්න.
මතක ඇතුව auto reboot,reset time දෙකට විතරක් ටික් දාලද බලන්න.
දැන් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]
දැන් data cable එකෙන් ෆෝන් එක pc එකට connect කරන්න.හරියට connect උනානම් odin වල "added" කියල වැටෙයි .
start බට්න් එක ක්ලික් කරන්න.දැන් root වෙන්නපටන්ගන්නව.ෆෝන් එක හොල්ලන්නෙ නැතුව තියල තියන්න.ඔක්කොම ඉවර උනාම ෆෝන් එක restart වෙයි.
දැන් ඔයාගෙ ෆෝන් එක රූට් වෙලා ඉවරයි .
SHV-E330 S/K/L version තුනම මේ විදිහට රූට් කරන්න පුලුවන් . GT-i9505 නම් පහල ලින්ක් එකෙන් cf auto root zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල කලින් කියල තියන විදිහටම කරන්න.
ඔන් උනාට පස්සෙ ෆෝන් එක හරියට root වෙලාද කියල root checker ඇප් එකකින් චෙක් කරන්න පුලුවන්.play store එකේ තියනව.[Root Checker Basic]
UPDATED-2nd method
මේ විදිහට ෆෝන් එක root කරද්දි මුලින්ම ෆෝන් එකට කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල ඉන්න ඕනෙ.
කස්ටම් රිකවරි ඉන්ස්ටෝල් කරන විදිහ දන්නෙ නැත්නම් කියවන්න.[How to install Custom Recovery]
කස්ටම් රිකවරිය ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ෆෝන් එකට cfautoroot zip ෆයිල් එක දාගන්න.
internal storage එකට දාගන්නව නම් වැඩේ පහසුයි.
පහල තියෙන ලින්ක් එකෙන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
UPDATE-SuperSU-v2.45[3.83MB]
දැන් recovery mode එකට යන්න.[How to go to Recovery Mode]
recovery mode එකට ගිහින් install zip තෝරන්න
.internal storage එකට copy කරගත්ත zip file එක select කරල install කරන්න.
install උනාට පස්සෙ ෆෝන් reboot to system දෙන්න.
ඔන් උනාට පස්සෙ ෆෝන් එක හරියට root වෙලාද කියල root checker ඇප් එකකින් චෙක් කරන්න පුලුවන්.play store එකේ තියනව.[Root Checker Basic]
තව විස්තර ඕනෙනම් root කරන විදිහ පහල තියන video එකෙන් බලන්න.
No comments:
Post a Comment