Thursday, October 22, 2015

[AUDIO MOD] ViPER4Android





තවත් පට්ටම සවුන්ඩ් මොඩ් එකක්.අපිට කැමති විදිහට සවුන්ඩ් හදාගන්න ඕනෙනම් ඉතින් හරියන්නෙ Viper තමයි.මම use කරපු හොදම සවුන්ඩ් මොඩ් එක තමා මේක.අහලම බලන්න කොහොමද කියල. මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන්න  කලින් වෙන ඕඩියෝ මොඩ් ඉන්ස්ටෝල් කරල තියනනවනම් uninstall කරගන්න.

S4 Lollipop වලට සපෝට් කරන අලුත්ම Viper අප්ඩේට්  එක තමයි මම අද දෙන්නෙ .
ෆෝන් එක root කරල කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ.දන්නෙ නැති අයට පරන post වල ඇති කරන විදිහ.

මුලින්ම ViPER4Android zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                  Download V4A_ lollipop_S4LTEA.zip[8.47 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZkdSaWVTZDlzT2M/view?usp=sharing


recovery mode ගිහින් [How to go to Recovery Mode] V4A_ lollipop_S4LTEA.zip ෆයිල්  එක flash කරන්න.

ෆෝන්එක on උනාට පස්සෙ viper ඇප් එක ඕපන් කරල close කරන්න. මුලින්ම ඕපන් කරද්දි ෆෝන් එකට drivers ඉන්ස්ටෝල් කරන්න අහයි.drivers ඉන්ස්ටෝල් උනාට පස්සෙ ෆෝන් එක restart කරන්න.

දැන්ෆෝන මෙමරියට ගිහින් බලන්න VIPER4Androidකියල ෆෝල්ඩර් එකක් හැදිල ඇති.
මේ zip ෆයිල් එකඩවුන්ලෝඩ් කරගන්න.

                                                       Download ViPER4Android.zip[8.95 MB]


Extract කලාම ඇති Kernel,Profile කියල ෆෝල්ඩර් දෙකක් ඒ දෙක ෆෝන් මෙමරියෙ තියන VIPER4Android ෆෝල්ඩර් එක අතුලට කොපි කරන්න.

Viper ඇප් එක ඕපන්කරන්න. settings>ui settings ගිහින් Expert සිලෙක්ට් කරන්න.



දැන් ඔයාලට පුලුවන් අපි දාගත්ත sound profile සිලෙක්ට් කරන්න convolver එකෙන්.



කැමති විදිහට profile එඩිට් කරල සවුන්ඩ් හදාගන්න.



5 comments:

  1. Pattai bn,s4 user kenekuta umba dana post godak vatinava.kauruth me deval kiyala denne ne.thank you very much......

    ReplyDelete
  2. Puluvannam macho mata kiyanna puluvanda android ph eke mic vala sencitivity eka change karana vidiyak.mama custom rom ekak use kara ekedi calls gannakota katha karana kenata eyagema voice eka ehenava bn,eth stock rom ekata hodata veda.mata kiyanna puluvanda custom rom eke thibunu aula hadaganna vidiyak.mama rom eke system/etc/mixer.xml eka stock ekak dalath beluva.eth hari giye ne.please help me bro...

    ReplyDelete
  3. Puluvannam macho mata kiyanna puluvanda android ph eke mic vala sencitivity eka change karana vidiyak.mama custom rom ekak use kara ekedi calls gannakota katha karana kenata eyagema voice eka ehenava bn,eth stock rom ekata hodata veda.mata kiyanna puluvanda custom rom eke thibunu aula hadaganna vidiyak.mama rom eke system/etc/mixer.xml eka stock ekak dalath beluva.eth hari giye ne.please help me bro...

    ReplyDelete
  4. Pattai bn,s4 user kenekuta umba dana post godak vatinava.kauruth me deval kiyala denne ne.thank you very much......

    ReplyDelete
  5. Sm-g530f එකට හරියන එකත් ඕනේ
    5.0.2 lolipop

    ReplyDelete