Tuesday, October 20, 2015

[MOD] Enable S6 Wallpaper picker & Theme Chooser




S4 Lollipop  වලට s6 Wallpaper picker එකයි  Theme Chooser එකයි apply කරගන්නෙ මෙහෙමයි.
ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න playstore එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]



1-How to enable S6 Wallpaper picker




 

මුලින්ම s6 Wallpaper picker zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.

                                                                WallpaperPicker_Zero.zip[7.4 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLOVlDMW1wTHdFMms/view?usp=sharing

දැන් Es FileExplorer එකේ system>priv-app path එකට යන්න.
Extract කරගත්ත wallpaperPicker_Zero ෆෝල්ඩර් එක system>priv-app වලට කොපි කරල
ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න. [How to set right permissions]
ෆෝන් එක restart කරන්න.

S6 and S6 Edge Lockscreen and Home Wallpapers ඩවුන්ලෝඩ් කරගන්න.

                        Download S6 and S6 Edge Lockscreen and Home Wallpapers.zip[3.6 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLY1Bwcl9GUzQ4UDA/view?usp=sharing


                                            

2-How to enable s6 theme chooser




 


SecThemeChooser2 zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නමුලින්ම.

                                                                SecThemeChooser2.zip[3.3 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRDNYY3d4bUR3REk/view?usp=sharing

zip ෆයිල් එක extract කලාම  එන SecThemeChooser2 ෆෝල්ඩර් එක system>app path එකට   කොපි කරන්න Es FileExplorer එකෙන්.ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ෆෝන් එක restart කරන්න.

ThemeChooser එක enable කරගත්තට පස්සෙ ඔයාලට themes ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.
ThemeChooser එකට apply කරන්න  පුලුවන් themes ඕනෙ අයට  පහල ඩවුන්ලෝඩ් link එකක් ඇති.


1-ChineseClassic2[4.23 MB]
2-ColorOS[6.22 MB]
3-casual2-1[5.64 MB]
4-classic2-1[3.46 MB]
5-romantic2-1[6.25 MB]
6-g3[7.00 MB]
7-HTC-M9[3.01 MB]
8-HUWEIN4[4.70 MB]
9-ios7[1.79 MB]
10-iphone 6[3.22 MB]
11-Lollipop_Theme[4.23 MB]
12-meizu[1.95 MB]
13-miui[2.08 MB]
14-Natural2[1.90 MB]
15-S6[2.64 MB]
16-Note4_PRO[3.90 MB]
Updated
17-S6round[4.28 MB]
18-A8[3.00 MB]
19-note5[4.92 MB]
theme ඇත්තෙ zip ෆයිල්  එකක්  විදිහට.කරන්න තියෙන්නෙ ඔයාට ඕනෙ zip ෆයිල් එක ඩවුන්ලෝඩ්  කරල extract කරගෙන Es FileExplorer එකෙන්
system>app path එකට   කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
ඕන ඔක්කොම theme ටිකේ  permission හදල ෆෝන් එක restart කරන්න.


No comments:

Post a Comment