ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ. [How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]
දැන් Es FileExplorer එකෙන් system>etc path එකට යන්න.
etc ෆෝල්ඩර් එකේ තියන floating feature.xml ෆයිල් එක Es note editor එකෙන් ඕපන්කරගන්න.
[system>etc>floating feature.xml]
පහල තියන command එක හොයාගන්න.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX FALSE
FALSE ඩිලීට් කරල TRUE කියල type කරන්න පහල විදිහට.
SEC_FLOATING_FEATURE_SETTINGS_DEFAULT_TOOLBOX TRUE
දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.
SQLite Editor_2.1.1 ඕපන් කරන්න.ඇප් එක නැත්නම් පහල ලින්ක් එකෙන් app එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.ඇප් එක ඕපන් කරල root permission grant කරන්න.
SQLite Editor_2.1.1[171 KB]
දැන් Settings Storage ක්ලික් කරන්න .ඒකෙ තියනව settings.db ඒක ක්ලික් කලාම system කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න. [Settings Storage>settings.db>system> and search "toolbox"]
toolbox on off කියන එකේ value එක 0 මකල 1 දාන්න.save කරන්න.
ආයෙත් Settings Storage>settings.db>system වලට ගිහින් notification කියල search කරන්න .
[Settings Storage>settings.db>system> and search "notification"]
පහල screenshot එකේ විදිහට notification pannel active apps for reset කියන එකේ values වලට Toolbox;SideKey; කියල type කරන්න.අන්තිමට ; type කරන්න අමතක කරන්න එපා.
on උනාට පස්සෙ systemsettings>my device>display>notification pannel වලට යන්න.
set quick settings buttons එකේ reset button එක click කරන්න පහල image එකේ විදිහට.දැන් වැඩේ ඉවරයි. :-)
No comments:
Post a Comment